පුංචි මහපට ඇඟිල්ලක් තරම් ලස්සන කෙල්ලක් තම්බලීනාගේ ජීවිත ගමන සහ කරුණාවන්ත බව පිළිබඳ සිංහල කතාවකි.
Key Takeaways
- කරුණාවන්තකම සහ ආදරය ජීවිතයේ අභියෝග ජය ගැනීමට උපකාරී වේ.
- පිළිගැනීම සහ ආරක්ෂාව සෑම පුද්ගලයෙකුටම අවශ්‍යය.
- ආදරය සහ උදව්වෙන් අඳුරු අවස්ථා ජයගත හැක.
- ආශාවන් සහ ධෛර්යය ඇතිව සිටීමෙන් ගැලපෙන ස්ථානය සොයාගත හැක.
- පුංචි වුවත් හිතේ හයිය සහ කරුණාවන්තකම මග පෙන්වයි.
What the video covers
- කරුණාවන්ත කාන්තාවක් දරුවෙකු ලැබීමට ආසාවෙන් සිටියේය.
- ඇයට මහපට ඇඟිල්ලක් තරම් පුංචි ලස්සන ගැහැණු ළමයෙක් තම්බලීනා ලෙස උපත ලැබුණි.
- තම්බලීනාට ආදරයෙන් බැලූ කාන්තාව ඇයව මල් පැති සහ සින්දු කොළ වලින් හදපු ඇඳක තබා ආරක්ෂා කළා.
- රෑක මැඩියෙක් තම්බලීනා අරගෙන ගිය අතර, වතුරේ හිටපු කරුණාවන්ත මාල්වෝ ඇයට උදව් කළා.
- තම්බලීනාට කොරමිනියන් අතර අසමත්කමක් ඇතිව ආයෙත් තනිවුණා.
- සීතල කාලයේදී මීය අම්මා නමින් කෙනෙකු ඇයට ආධාර කළා.
- තම්බලීනා වැහිලීනියෙක් හම්බවී ආදරයෙන් සුවපත් කළා.
- අම්මා තම්බලීනාව පොළොවට ජීවත් වන මී පවුලකට දුන්නා, නමුත් එයාලා ඇයව පිළිගන්නේ නැත.
- වැහිලීනිය ආයෙත් පැමිණ තම්බලීනාව අඳුරු ගුහාවෙන් එළියට ගෙන ගියා.
- තම්බලීනාට අවසානයේ සතුටු ජීවිතයක් ලැබුණි, කරුණාවන්තකම සහ ධෛර්යයෙන් තමන්ට ගැලපෙන ස්ථානය සොයාගත්තා.
Full Transcript — Download SRT & Markdown
Speaker A
ෆාටිල්ස් එකමත් එක රටක දරුවෙක් නැතිව ගොඩක් දුකෙන් ජීවත් වූ කරුණාවන්ත කාන්තාවක් හිටියා. ඉතින් එයා කවදා හරි එයාට දරුවෙක් ලැබුණ නම් කියන ආසාවෙන් හිටියේ.
Speaker A
ඔන්න ඇගේ ආශාව පුදුම හිතෙන විදියකට ඉෂ්ට වුණා. ලස්සන මලක් ඇතුලෙන් ඉපදුනු මහපට ඇඟිල්ලක් තරම් පොංචි ලස්සන ගැහැණු ළමෙක් ඇයට ලැබුණා.
Speaker A
ඒ කාන්තාව මේ පුංචි ගෑණු ළමයට තම්බලීනා කියලා නම දැම්වා. මේ කාන්තාව ඇයව මල් පැති සහ සින්දු කොළ වලින් හදපු පුංචි ඇඳක තියලා හරිම ආදරෙන් බලාගත්තා.
Speaker A
තම්බලීනා නම් හරිම ලස්සනයි. ඒ වගේම හරිම අහිංසක කරුණාවන්ත ගෑණු ළමයි. එයා දවස 31ෙත්තේ මිත්තා. මලුඩ විවේක ගත්තා.
Speaker A
එයා සොභාදාමයේ අපූරු අසිරිය උපරිමෙන් වින්දා. හැබැයි එක දවසක් රෑක එයාන් නිදාගෙන ඉන්නකොට මැඩියෙක් හොරින්ම ඇවිත් එයාව උස්සගෙන ගියා. ඒ මැඩියා හිතුවා තම්බලීනා එයාගේ පුතාට ගැලපෙන මනාලියක් වේ කියලා.
Speaker A
මැඩියා එයාව අරගෙන ගියේ වතුර ළඟ තියෙන තෙතමනය තියෙන අඳුරු තැනකට. තම්බලීනා ගොඩක් බය වුණා.
Speaker A
වතුරේ හිටපු කරුණාවන්ත මාල්වෝ තම්බලීනාගේ දුක දැකලා එයා හිටපු නෙළුම් කොළය වතුරේ පා කරලා යවන්න උදව් කළා.
Speaker A
එයා මැඩියන්ගෙන් පේරිලා වතුරේ ගහගෙන ගියා. ඊට පස්සේ තම්බලීනාට ගොඩක් ඇවිදින්න සිද්ධ වුණා. පාරේ හම්බ වුණු කොරමිනියෙක් ඇයට කැමති වුණා. ඒත් අනිත් කොරමිනියෝ තම්බලීනා වෙනස් කියලා එයාව පිළිගත්තේ නෑ.
Speaker A
ඒ නිසා එයා ආයෙමත් තනි වුණා. කාලේ ගෙවිලා දරුණු සීතල කාලයක් ආවා. කෑමත් නැතිව හරිම දොරුවල වෙලා හිටිය තම්බලීනාට පොළවට තමයි ජීවත් වෙන්න ඕනේ.
Speaker A
එයාට උදව් කළේ මීය අම්මා කෙනෙක්. එයාලගේ මේගොලට කම්බවලී නව එක්ක ගිහින් එයාව කන්න බොන්න තියලා ආදරෙන් බලාගත්තා.
Speaker A
ඒ අතරේදී තම්බලීනාට තොවාල වුණු වැහිලීනියෙක්ව හම්බ වුණා. තම්බලීනා හරිම ආදරෙන් ඒ කුරුල්ලට සාත්තු කරලා ඒ කුරුල්ලව සුවපත් කළා.
Speaker A
සුවය ලැබූ වැහිලීනියා වසන්ත කාලය ආවට පස්සේ පියාමලා යන්න ගියා. මේ අතරේ මේ අම්මා තීරණය කළා තම්බලීනාව පොළොවට ජීවත් වෙන පෝසත් මී පවුලකට කසාද පන්දලා දෙන්න.
Speaker A
ඒ මී පවුල පොසත් වුණත් එයාලා ජීවත් වෙන ඒ පොළොව යට අඳුරු ලෝකයට තම්බලීන පොට්ටක්වත් කැමති වුණේ නෑ.
Speaker A
එයාට ඕන වුනේ හෙරු එළිය වැටෙන සහ ලස්සන මල් තියෙන සොභා දහමත් එක්ක ජීවත් වෙන්න.
Speaker A
තම්බලීනා කෝටක් දුකින් හිටියේ. එයාට හෙට උතේ විවාහ වෙන්න සිද්ධ වෙන එක ගැන. කසාදය සිද්ධ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා එදා පේනගත්ත වැහිලීනිය ආයෙත්තා ආවා.
Speaker A
තම්බලීනා එයාගේ ජීවිතය පේරගත්ත නිසා කොරොල්ලාව ඒ අඳුරු ගුහාවෙන් එළියට අරන් එහින් හරිම ලස්සන මල් පිරුණු ලෝකයකට එක්කගෙන ගියා.
Speaker A
එතනදී තම්බලීනාට එයා වගේම පුංචි අය ගොඩක් හම්බ වුණා. එයාගේ ජීවිතයේ පළවෙනි වතාවට එයාට ගැලපෙන තැනක් හම්බ වුණා කියලා එයාට දැනුනා.
Speaker A
අන්තිමේදී තම්බලීනාට සතුට පෙරුණු ජීවිතයක් ලැබුණා. තමන් මොනතරම් පුංචි වුණත් කරුණාවන්තකම සහ හිතේ හයිය නිසා තමන්ට ගැලපෙන තැන එයාට හොයාගන්න පුළුවන් වුණා. තමන් මොනතරම් පුංචි වුනත් කරුණාවන්තකම සහ හිතේ හයිය නිසා තමන්ට ගැලපෙනම තැන එයාට හොයාගන්න පුළුවන් වුණා කියලා එයා ගොඩක් සතුට වුණා.
Speaker A
ඉතින් ඔයා මොනතරම් පුංචි වුනත් කරුණාව උත්සාහය සහ ධෛර්ය තියෙනවා නම් ඔයාට ගැලපෙන ස්ථානය හොයාගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. එහෙනම් අදට මේ කතාව ඉවරයි. තවත් ලස්සන කතාවකින් ආයෙත් හම්බ වෙමු. එහෙනම් ඔයාලට සුභ දවසක්. আল্লাহ.
Topics:තම්බලීනාසිංහල කතාමහපට ඇඟිල්ලකරුණාවන්ත කතාවදරුවාගේ ආශාවසතුටු ජීවිතයආදරය සහ උදව්සිංහල කුඩා කතාපොළොවට ජීවත් වීමසොභාදාමය











