2026 May 26, ස්කන්ධ තුල පුද්ගලයෙක් සොයන බාලයා — Transcript

බුද්ධ දහමේ මූලික සංකල්ප හා මනසික ස්පර්ශ පිළිබඳ ගැඹුරු විවරණයක්.

Key Takeaways

  • අමතක වීම හා මතක් කිරීම බුද්ධ දහමේ මූලික කරුණු වේ.
  • මනසික ස්පර්ශය හා නාමස්කන්ධය ප්‍රපංචයේ මූලික අංග වේ.
  • කල්‍යාණ මිත්‍රයාගේ සහාය මගින් නිර්වාණය වෙත ගමන් කළ හැක.
  • ඉන්ද්‍රිය හා ඒවාට අයත් විෂයයන් මෝඩයන්ට අයත් බව පැහැදිලි කරයි.
  • සත්‍යාලෝකය දැකීම හා දහම අවබෝධ කිරීම ජීවිතය සුවපහසු කරයි.

Summary

  • ධම්මස්සවන කාලෝ හා බුදු සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ආරම්භක ප්‍රාර්ථනා.
  • අමතක වීමේ ස්වභාවය සහ ඒවා මතක් කිරීමේ වැදගත්කම.
  • ආලෝකය හා අන්ධකාරය අතර සත්‍යාලෝකය පිළිබඳ අවබෝධය.
  • කල්‍යාණ මිත්‍රයාගේ භූමිකාව සහ පුණ්‍ය හා පාප ක්‍රියාවන්ගේ බලපෑම.
  • ඉන්ද්‍රිය හා ඒවාට අයත් විෂයයන් පිළිබඳ විස්තර.
  • නාමස්කන්ධය, මනසික ස්පර්ශ හා මනෝමූලික මනස පිළිබඳ විග්‍රහය.
  • බාලයන්ගේ නාමයන් ග්‍රහණය කිරීමේ අරුත සහ ප්‍රපංචය පිළිබඳ දෘෂ්ටිය.
  • සංසාර ගමනේ අවිද්‍යා හා මෝඩතාවය පිළිබඳ විවරණය.
  • නිරෝධය හා නිර්වාණය පිළිබඳ මූලික අදහස්.
  • ආර්ය ශ්‍රාවකයා වශයෙන් දහම අවබෝධ කර ගැනීමේ වැදගත්කම.

Full Transcript — Download SRT & Markdown

00:02
Speaker A
ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. දැන් ඔබට මට වෙලා තියෙන අමතක වීම මොකක්ද මම අහන්න.
00:51
Speaker A
මේ යන මොහොතේ ඔක්කොම අමතක වෙනවා නේ ස්වාමීන් වහන්ස. දැන් මේ මේ වටිනා කියන මිනිසත් භාවයකට ආවේ අමතක වෙච්ච දේ මතක් කරගන්න. අමතක වුණයි කියන එක මේක මෙච්චර කල් අපි දැකලා තියෙනවා.
01:05
Speaker A
මේ අර විදිලියලියෙන් ඒ මොකක්ද? අර ආලෝකය දැක්ක වාගේ මේ සත්‍යාලෝකය. සත්‍යාලෝකය ඔබ මම දැකලා තියෙනවා.
01:19
Speaker A
එහෙම නොදැක්ක නම් මෙතන ඉන්න බැ. හරිනේ දැන් මෙතනදි වැඩක් වෙලා තියෙනවා. මොකක්ද ඒක? අමතක වෙලා.
01:29
Speaker A
ඒක අමතක වෙලා. අමතක වෙලා මොකද කරන්නේ? මේ ඇහැට, කනට, නාසයට, දිවට, සට පේනවත් එක්කලා ඔට්ටු වෙනවා.
01:39
Speaker A
ඈ අතීත වශයෙන් ඔට්ටු වෙනවා, දැන් ඔට්ටු වෙනවා, ඉස්සරහට වශයෙන් ඔට්ටු වෙනවා. ඈ විෂයානුබද්ධ ඇස, කන, නාසය, දිව, ශරීරය, කින්ද්‍රියන්ට විෂයානුබද්ධ වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් පිළිබඳව ඔට්ටු වෙලා ඒ මේක අමතක වෙලා. මොකක්ද දමත කරලා තියෙන්නේ? අර විදි.
02:00
Speaker A
එළියට විදි එළියට කියන්නේ ක්ෂය කියලනේ. අඝන අන්ධකාරය තුළම තියෙන්නා වූ විදිලිය. මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් විශේහි පවතින්නා වූ ආකර්ෂණය ගන්න අන්ධකාරය. හැබැයි මෙතනම සත්‍යාලෝකයේ තියෙනවා.
02:19
Speaker A
අර විදිලිය ඒ විදිලිය දැක්කා අපි. ඔය විදිලිය මේ විදිය දැකලා ආපු හැඩයක්. මේ ඒ විදිලිය දැකලා ආවේ නැත්නම් මෙතන ඉන්න බැහ.
02:34
Speaker A
මේ හැඩේට එන්න බැහැ. මේ හැඩයට එන්න බැ. හැබැයි දැන් මෙතන වුනා වැඩක්. අමතක වෙලා තියෙන්නේ මේ.
02:43
Speaker A
ආමතක් කරලා දෙනවා. අර අර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. මොකක්ද? ස්වාමීන් වහන්ස ඊයර විශාල විදිලියක් ගියන්න.
02:55
Speaker A
එතකොට මට මොකද වෙන්නේ? ආ මතක් වුණා. ඒ වගේ ඔබට සත්‍යාලෝකය අවධි වෙනවා, දකිනවා. මතක් කරලා දුන්නොත් කවුද මතක් කරලා දෙන්න එක්කෙනා?
03:13
Speaker A
කල්‍යාණ මිත්‍රයා. කල්‍යාණ මිත්‍රයා තමයි මතක් කරලා දෙන්නේ. ඒක තමයි අර කියන්නේ මොකක්ද? ආ මොකක්ද? ඉමිනා පුඤ්ඤම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතුූ යාවනිබ්බාන පත්ියා. ඉමිනා පුඤ්ඤම්මන මේ කරන ලද්දා වූ යහපත් වූ ක්‍රියාව, පුණ්‍ය කර්මය. ඈ බැරි වෙලාවක් එතකොට ගාථාව.
03:39
Speaker A
තියෙනවාද? ඉමිනා පාපකම්මේන ම මේ පණ්ඩිත සමාගමු අ එතකොට බාල සමාගමෝතු යාව යාව සතර මහා දක්වා.
04:05
Speaker A
මේ කරපු පාපයෙන් ඈ මට සංසාර ගමනදී සතර මහා අපායටම පත් වේවා. එහෙම එහෙම කියන්නේ නෑ. කවුද කියන්න ඕනෙත් නෑ.
04:18
Speaker A
කියන්න නෑ. නොකීවත් කීවත් වැඩිමනක් සිද්ධ වෙන්නේ ඒක තමා. කටින් කීවත් නැතත් අශ්‍රී බුද්ධියකින්, අවධානයකින් නොටියොත් සිද්ධ වෙන්නේ වරපත්තට වැඩියි.
04:34
Speaker A
හැබැයි ඔබත් මමත් යම් ආකාරයක තමන්ටත් අනුන්ත් හිත වැඩ සුව පිණිස, නිවී පිණිස, යහපතක් පිණිස, අනේසාධු කියන අර්ථයෙන්. ඒ වගේම ඒ කෑම ටික නිසා, ඒ වතුර ටික නිසා, ඒ ඇඳුම් පැළඳුම නිසා, ඒ වචනය නිසා, ඒ කරන ලද උදව් උපකාරය නිසා.
05:06
Speaker A
ඈ අපි කයයි සිතයි දෙක යම් ආකාරයක සැනසිලිදායක පත්යට. එහෙම නැත්නම් කියන්නේ මොකක්දන් අපි ඒකට කියන්නේ මොකක්ද? අනේ හොඳයි කියන තැනට පත්වෙන්නට අපි කියයි, කරා, හිතයි. ඒවට කියන්නේ පින්. ඒ පින් වටහගන්න තරමට වඩ වඩාත් කරන්න පුළුවන්. සතං සමාගමෝ සත්පුරුෂ ආශ්‍රය තුළ පුණ්‍යකාමීව ජීවිතය.
05:36
Speaker A
ගත කරනවා. ඈ ඒ තුළින් මොකක්ද වෙන්නේ? නිර්වාණ අවබෝධය දක්වාහම. ඒ සත්පුරුෂ ආශ්‍රය, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා කියන අර්ථයක් අපි ඔය අධිෂ්ඨාන කරනවනේ නේද? කියන්නේ ඕන පින්කමක් කරලා ඉලවලා. එහෙම කියනවා. මොඩ පිංකමක් කරලා. ඕන ගොකමක් කරලා. ඒක කියන්නේ නෑනේ.
05:58
Speaker A
අතයෙක් මරලා, අනුන්ගේ දෙයක් හොරකම් කරගෙන, කාමෙහි වරදව හැසිරිදිලා ඉවර වෙලා. තව කවුරුවත් බොරුවෙන්, මුසාවෙන් රවට්ටලා ඉවර වෙලා.
06:07
Speaker A
මත් වෙන දේවල් අරන් ඉවර වෙලා. එහෙම අර වැඩේ කියන්නේ නෑ. කිව්වට වෙන්නෙත් නැහ. එතකොට අන්න අර විදිහට සත්පුරුෂ ආශ්‍රය ඇත්තා ඇති තැනකදී කතා කරලා කියනවා අපිට.
06:21
Speaker A
මොකක්ද කියන්නේ? ඊරයා ගොඩක් ගැහුව. මොකක්ද ඒ පෙන්නන්නේ? මේ අවිද්‍යා අන්ධකාරය තුළ ක්ෂණයෙන් ලබන්නා වූ සැපතක් තියෙනවා. ඒක විඳින සැපතක් නෙමෙයි. අවේදහිත වූ ක්ෂණයෙන් ලැබෙන්නා වූ ක්ෂණ ක්ෂණය විදෙන බව දැකීමෙන් ලැබෙන්නා වූ අවේදෙයිට සුවයක් තියෙනවා.
06:46
Speaker A
කියලා තමයි ඔය ධර්ම දේශනා සාකච්ඡා තුළින් එළි දරව් වෙන්න ඕනේ. බුදු බණ ඇසෙනවානම්. දැන් එතකොට අපි දැන් අපිට දැන් ඔය දෙකම කි්ටුවට ඇවිල්ලා තියෙනවානේ. අර නිරෝධය පිළිබඳව වැටහීමත් ඔබ පින්වතුන්ට දැන් තියෙනවද? ඒක මතක් වෙන ආකාරයේ වචන, ඒ වගේම ආශ්‍රය.
07:08
Speaker A
ඒ වාසනාවත් අපිට ලැබිලා තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ වෙන එකක්. මොකක්ද? ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන්ට විෂය වන වස්තුවන් අයත්වන්නේ මෝඩින්දය.
07:20
Speaker A
ඔහොම පෙන්නන ධර්ම මොකක්ද? ඉන්ද්‍රියන් සහ ඉන්ද්‍රියන්ට විෂය වන වස්තූන් අයත්වන්නේ මෝඩ. ඉන්ද්‍රිය, ඉන්ද්‍රියන් කියනකොට චක්ඛු ඉන්ද්‍රිය, සෝත, ගාන, ජිව්වා, කාය, අනික මනෝ ශයේන්ද්‍රිය. ඈ ශයේන්ද්‍රයන් සහ ශයේන්ද්‍රියන්ට විෂය වන වස්තු වුනේ.
07:43
Speaker A
ඈ ඇහැට විෂය භාග වෙන්නේ මොකක්ද? රූප, වර්ණහන, කනට ශබ්ද, සටහන, ගන්ධ, රස, ස්පර්ශටහන්. ඒ ඒ අරබයා සිතට විචිත්‍ර වූ මනෝ සටහන්. ඒකේ අයිතිය තියෙන්නේ කාටද? ඒකට එකතු වෙන්නේ, ඇල්ම දක්වන්නේ, සතුටු වෙන්නේ, අයිතිකාරකම ගන්නේ, ලෝභ වෙන්නේ. ඒ පිළිබඳව ද්වේශය ඇති.
08:04
Speaker A
වෙන්නේ. ඒ පිළිබඳව මුලා වෙන්නේ මොනවද? සී ඉන්ද්‍රියන්ට ගැටෙන්නා වූ අ වස්තූන් විශේ. විෂේ වන වස්තූන් විෂයෙ. ඒවා අයිති වෙන්නේ කාටද?
08:18
Speaker A
මෝඩයන්ට. මෝඩයන්ට. මෝඩයන්ට කිව්වේ මොකද? මේ? අවිද්‍යාවෙන් ඉන්නයි ආ. ඔව්, සංසාර සංසාර ගමනට ආ. ආය ආය මේ මෙතන හුත්මරි වෙලා සීතිල වෙනකොට ආය සැරයක් අර හීනෙන් වාගේ ඉන්ද්‍රිය හයට සහ ඉන්ද්‍රිය හයට ගැටෙන්නා වූ විශේවන වස්තුවන්ට පිළිබඳව ජවනිකාවක් එනවා.
08:46
Speaker A
ඒනෙන් වාගේ ගැඹුරු සිතේ. ඒ එනකොට ඒකට ආකර්ෂණය වෙනවා. ඒකට ඇලෙනවා. ඈ ඒ ඇලීම තුළ මොකද වෙන්නේ? ආන් අර ගැබ්බාසක හෝ ඕපපාතිකව හෝ නේද? ආය පටන් ආයේ සිද්ධිය යනවා.
09:07
Speaker A
ඒක බාලයි. ඒක මෝඩයි. එතකොට ආය හට ගැනීමේ ධර්මතාවයට අත. ඒ හීනෙන් වාගේ පේන ජවනිකාවලට එකතු වෙන ඒ ඇලීම දුරලවනතාවක්, කල්මෝඩයි. ඒකයි එතකොට මේවා අයිති මෝඩන්නේ. පණ්ඩිතයයින්ට නොවෙයි.
09:27
Speaker A
පණ්ඩිතියට ඕක අයිති නැ. හරි වැඩි. ඈ මෝඩය තමයි ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රිකෝචර විෂයක් පණිතයට නෙමෙයි.
09:38
Speaker A
බාලයෝ කාමයන් ග්‍රහණය කරති. නෑ, බාලයෝ නාමයන් ග්‍රහණය කරති. බාලයෝ මොකක්ද කරන්නේ? නාමයන් ග්‍රහණය කරනවා.
09:50
Speaker A
ප්‍රපංච අල්ලග. ආ ඔව්, ප්‍රපංච කියන වචනෙත් හොඳයි. ඈ තව ටිකක් ඒ තුළ විකසිත කරලා බැලුවොත්, ලෙහෙලා බැලුවොත් ඒව කාරණාව නාමයන් ගහනය කරන්නේ.
10:07
Speaker A
කවුද? බාලි වේදනා, සංඥා, සංඛාර ගහනය කරගන්න ආ. වේදනා, සංඥා, සංඛාර කියලත් ඒකට අත්හැි. තව ටිකක් ඒක මේ හෙළි දරාවු කරලා ගන්න විඤ්ඤාණය නන්න. නාම රූප වලට අල්ලගන්නවා. අපි විඤ්ඤාණය දැන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියනකොට දැන් චිත්තයි, ශිකනේ. එහෙමයි ඈ.
10:31
Speaker A
වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ චිත්තක. ඔව් ඔය එයත් ටිකක් ඒටත් හේතු ප්‍රත්‍ය වෙන තැන. වචනයක් දාලා කියන්න නාමස්කන්ධයට ඒකුරුදු. මොකක්ද? අන්න ඒකයි මම අහන්නේ. ඒ විදියෙන් මනෝමූලික, මූලික මනෝමූමූලික මනස. මනෝමූලිකයි. මනෝමූලිකයි තමයි ඇත්ත අතන්දරය. මනසිකා ස්පර්ශ, මනසිකාර ස්පර්ශ. ආ මනසිකාරය ස්පර්ශ.
11:04
Speaker A
ඉතින් දැන් එකතු වෙච්චහම කියනවා මනසිකාරය ස්පර්ශ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, නාමස්කන්ධය. මනසිකාරය ස්පර්ශය එන්නේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණය. මනසිකාර ස්පර්ශය තමයි විඳින්නේ, හඳුනන්නේ, දැනගන්නේ. ඈ ඒ පිළිබඳව රැම වැටෙන්නේ. මනසිකාරය ස්පර්ශ. ආ දැන් එතකොට ඔන්න ඔබ ආවා. කොතෙන්ද? මේ නාම ස්පර්ශයක්.
11:17
Speaker A
මනසිකාරය ස්පර්ශයනේ. දැන් බාල වෙන්නේ මේක ග්‍රහණය කරනවා. මනසිකාරය ස්පර්ශය බාලයක් ග්‍රහණය කරනවා. මේ අපිට වෙලා තියෙන්නේ ඒකනේ. මනසිකාරය ස්පර්ශයන ග්‍රහණය කරන්න.
11:29
Speaker A
ඔබ නැත්නම් මේ මොහොතේ සිද්ධියක් දකිනවද? මේ මේ ක්ෂණය තුළ ඔබට දකින්න මොනවද තියෙන්නේ? අනිවාර්යයෙන්ම මනසිකාරය ස්පර්ශයක් නේද?
11:43
Speaker A
එතකොට මනසිකාරය ස්පර්ශය ද්‍රව්‍යයක් වෙලා මෙයා වෙලා, අරයා වෙලා, ඒ දේ වෙලා, මේ දේ වෙලා. ඈ ඇතැත දෘෂ්ටියට වැටිලා. ඈ ප්‍රපංචය ද්‍රව්‍ය වෙලා. ප්‍රපංචය තුළ අතීත, වර්තන, අනාගත වශයෙන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රපංචය ගහනය වෙලා නේ.
11:54
Speaker A
ආ එතකොට දැන් උත්තර ඇත්තේ මොකක්ද? මනසිකාරය ස්පර්ශයක්. ඒකයි මෙතන පෙන්නන්නේ. බාලයෝ නාමයන් ග්‍රහණය කරති. ග්‍රහණය කරනවා කියන එකේ තේරුම නිකන් අල්ලගන්නවා වාගේ කතාවක්නේ.
12:15
Speaker A
නේද? ඒඒ ඒ හසු කරගන්නවා වාගේ සිත කියන්නේ. එතන මනසිකාරය ස්පර්ශයක් මේ හසු කරගන්න. ඈ මනසිකාරය ස්පර්ශ වීම හසු කරගන්නවා. කවුද බාලයක්?
12:34
Speaker A
ආර්යෝ එහි අර්ථය දැ
12:46
Speaker A
ආර්යෝ එහි අර්ථය දැකීමට දක්ෂ වෙ. ඔන්න ඔබ ආර්ය පින්වතා වශයෙන් ඔබ ආර්ය ශ්‍රාවකයා වශයෙන් කටයුතු කරන පින්වතෙක් ඒ නිසා එයි අර්ථය දැකීමට දක්ෂ වෙන්නේ.
13:06
Speaker A
හොඳයි ඔබ එයි අර්ථය දැකීමට දක්ෂනම් එක වචනකින් දෙන්නද මොකක්ද දකින්නේ? එක වචනය ඔබ එහි අර්ථය දැකීමට දක්ෂයි. අපි දන්නවා අනිවාර්යයෙන්ම ඔබ එහි අර්ථය දැකීමට දක්ෂයි.
13:25
Speaker A
එය ඒට පිළිතුරක් ඔබ දෙන්න ඒ අර්ථය දැකීමට දක්ෂභාවය ඔබට ප්‍රක්ටිකලි ඔබ නැත්නම් ඔබගේ ප්‍රායෝගිකත්වයට එක වචනයකින් දෙන්න.
13:35
Speaker A
මොකක්ද? සිහිනමය බව කිට්ටුයි හොඳයි. විද්‍යුතූන්‍ය බව ඒකත් කිට්ටුයි. තවත් ටිකක් වෙන්න කියන්න. ඔය ඕවා හොඳයි ඒ උත්තර.
13:50
Speaker A
හොඳයි කියන්නේ මේ ඒකට කිට්ටුයි. ඔව් තථාගත නිරෝධය කරාය ආය කරා යෑමක් නෑනේ. නිරෝධය දිහ යන්න යෑමක් නෑහැනේ කොහෙක්වත් එක වචනයක් කියන බක් කිව්වේ ගත්තට අකුරු අකුරු වචන අයින් කරලා සිටු කරලා නිකන් දෙන්න පුළුවන් කුළුගැන්වෙන වචනයක්. ඔව් කමක් නැහැ වචන ටික වුනාට කමක්
14:16
Speaker A
නැහැ. මොකෝක් පිහිටන්නේ නැති බව කියනකොට ඉතින් මොකක්ද ිතක නිකන් කුළු ගැන් එන්න වචනය විද්‍යාව විද්‍යාව ඔය අදහස් ඔක්කොම හොඳයි. ඔක්කොම හොඳයි.
14:28
Speaker A
ඉතින් ඕකට කිත්තු කරලා නිකන් ළඟින්ම යන්න තියන්නේ මොකක්ද අපි හැමදාම කිව්වේ මොකක්ද මේ අහසේ අයන්න නැන්ද එච්චර අහසේ අයන්න නැන්ද ඔයා.
14:39
Speaker A
එහෙම නැත්නම් මොකක්ද කියන්න තියෙන්නේ? විඤ්ඤපති කාය විඤ්ඤප්තියක් වච විඤ්ඤප්තියක්. විඤ්ඤතියක් කියන එක ද්‍රව්‍යය නෙමෙයි දන් කි්ටු වෙනවා නේද එතකොට මනසිකාර කියන අර්ථය මනසිකාරය ස්පර්ශයක්. විඤ්ඤප්තයක්. එතකොට එතැනටම එළි වෙන්නේ මොකක්ද? අර විදිලිය එළිය බව. අර විදි කැටුවට පස්සේ ආවේ.
14:59
Speaker A
මේ එළියට නේද? ආ විදිරි කොටම ඇති වෙච්ච එළිය වාගේ අරුවල ගන්ධකාරය ඔක්කොම වෙලා නිල් වෙලා පේනවා එළියට නිල් පාට එහෙම නෙමෙයි. එළිය කියාපුම එළියක් වදෙන්න උපමාව විතරයි කියන්නේ.
15:14
Speaker A
එතකොට මොකක්ද මේ අපිට තියෙනවා නම් මොකක්ද බර ඉවරයි. ඈ සියලු බර ඉවරයි. දහම තියෙන වචන තමයි ඒකට මොකක්ද බොජ්ඣංග වල තියෙන්නේ ආය පස්ස චිත්ත පස්ස ඉතුරු නෑනේ.
15:31
Speaker A
ස්ව ඈ කය සිත පස්සක්දිය එතකොට වාඩි වෙලා හිටියත් ඇදේ නිදාගෙන හිටියත් නැගිටලා හිටියත් ඈ ඒ ඒ හැම ඉරියව්වම මොකද මේක විඤ්ඤ බව දැන්නා.
15:46
Speaker A
කාය විඤ්ඤපතියක් වචි විඤ්ඤපතියක්. ඒකේ අතීතත් නෑහ අනාගතත් නෑ. අහසේ අයන්නව ආවත් නෙමෙයි යනවත් නෙමෙයි.
15:58
Speaker A
ආගයත් නෑ. ඈ එතනම එතකොට අර සිහිනමය බවක් තමයි සිහිනමය බව අයිතින නැති බව විඤ්ඤපතිය බව අ ඒ තුළ මෙන්න මොකක්ද අර අනන්ත ප්‍රභා අනන්ත වූ නිදහස් බව ආලෝක බව කියනකොට දැන් හැමදාම පුරුදු වෙලා තියෙන්නේ නැහැ. එහෙම නෙමෙයි අනන්ත වූ නිදහස් බව
16:36
Speaker A
නිදහස් භවය අනන්තකම නිරෝධ කියන වචනය කියන්නේ ඒකනේ. පැදිලා නිරෝධ එතකොට ආරියෝ එහි අර්ථය දැකීමට දක්ෂ වෙ නිරෝධයම දකින්නේ. මොකේද එහෙනම් ඔව් නම කාරණය මනසිකාර පස්ස වේදනා සංඥා සංඛාර ඕන නාම ධර්මයක නිරෝධය දකින්නේ පේන එකේ ඇහෙන්න දකින විඳින එකේ කල්පනාවට
17:10
Speaker A
නන එකේ නිරෝධය වැඩි ඇත්තකට නෙමීම එතනම නිරෝධ ඒ ආර්ය ආර්ය ශ්‍රාවකයා අර ඉන්ද්‍රිය ගෝචර විෂය ධර්මයක් විශෙහි ඇලෙන බැඳෙනකම මෝඩයක්. මේ ධර්මය ප්‍රඥාවන්තයෙන් සඳහා ක මෝඩයින් සඳහා නොවෙයි කියලා තියෙනවනේ. ඔතන මෝඩය කිව් පුද්ගල කතාවක් නෙමෙයිනේ. එතකොට පේන ඇහෙන දකින විදිෙනත් එක්කලා කොට්ටු වෙන
17:45
Speaker A
එක කොට්ටු වීම මෝඩයි. ඈ එතෙදින්ම ඉවර බව දැකින්නේ. නිදහස් බය. දැන් ඔවුන් අපේ පින්වතුන් නිතරම නිදහස් වෙලා. නිදහස්. එතකොට එනවාන් අර අටවෙනි කාරණයට අර අට්ඨම මහා පුරුෂ ටිකක් වල මොකක්ද?
18:06
Speaker A
නිප්ප පංච රාමස්සයාං ධම්මෝ නිප්ප පංච රතිනෝ නායන් ධම්මෝ ප්‍රපංචරාමස්ස ප්‍රපංච රතිනෝ. මේ ධර්මය ඈ තණ්හාමාන දිෂ්ඨි ප්‍රපංචයේ ඇරුන් සඳහා නොවෙයි.
18:26
Speaker A
න ඇරුම සඳහා නිවන නිවන නිවන ඇලමේ නිප පංචරාමස්සායන් ධම්මෝ අ මේ ධර්මය නිවනට ඇලන ඇහුුණු සඳහා. නිවනට ඇරුණමුත් කියනකොට එතන නිකන් දෘෂ්ටිත එපා. නිවනට ඇහුරනයි කියන එකේ තේරුම් මොකක්ද? එයා නිරෝධය පිළිබඳව ඒ නිරෝධය නිරෝධය තමයි එයාට කියන උත්තරය.
18:53
Speaker A
මොන දේකවත් උත්තරය එතන තමයි. නිරෝධයෙන්ම තමා උත්තරය. ඈ මේ සමාජය තුළද ද්වතාවය තුළ යම් යම් ඇතිවෙන්නා වූ සාපේක්ෂතාවය තුළ ඇති වෙන්නා වූ බැලින් දැකීම් හැම එකකම සත්‍ය වූ උත්තරය මොකක්ද නිරෝධය?
19:14
Speaker A
දැන් එයා සි සම්බන්ධයි ප්‍රඥා ගෝචරයි. එයා සතියෙන්. ආ එයාට අමුතෙන් හොයන්න දෙයක් නෑහ. එයාට තර්ක විතර්ක නෑ.
19:29
Speaker A
එයාට අතීත අනාගත නෑ. නිතරම එයා සිහියෙන්. සිහියට මොකක්ද එයාට අහුවෙන්නේ? නිරෝධය. ඈ ආර්ය සම්මා දිට්ඨිය නිරෝධයත් එක්කයි එයාගේ ගර දෙනු. නිරෝධය දකින්න දකින්න කය සිට පස්සති වෙලා යනවා.
19:48
Speaker A
නිදහස්භාවය අනේමැප පමුණ කාලයක් මේ මොනවදෝ හොය හොයා ඉඳලා මේ ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්හි ඔට්ටුවෙවීන් නරියලා කුෂ්ඨ රෝගයෙන් දැවි දැවි හිටපු ස්වභාවය දුරුවෙලා ආ නිදහස් වෙනවා. එතකොට චිත්තයේ ප්‍රකෘතියෙන් ප්‍රභවරය. චිත්තය ප්‍රකෘතියෙන්ම ප්‍රභස්වරයි. අර ප්‍රභස්සවරිතං භික්ඛවේ චිත්තං කියලා අපි කියන්නේ.
20:19
Speaker A
චිත ස්වභාවයෙන්ම ප්‍රකෘතියෙන්ම ප්‍රපස්වරයි. නමුත් මනස මනසයනාදිය ඒට වෙනස් වන්නේ. එතකොට මනස කියනකොට මනෝමූලික ධර්මතා එය හේතු ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා.
20:38
Speaker A
මනෝමූලික බව පිළිබඳ අපි කතා කරන්න තියෙන අවතර කරන තණ්හා පච්චා උපාත්ත උපාදා භවෝ කියලා.
20:45
Speaker A
භවෝ කියන වචන තුළත් ඔබට පේන්නේ මොකක්ද? මනෝමූලික බව. එතකොට භවපච්චයා ජාති ධර්මතාවයක් සිද්ධ වෙනවා.
20:57
Speaker A
ඒ කියන්නේ විචිත්‍ර වූ ක්‍රියාවල් යනවා මනෝමන මනෝමූලිකව ඒ විචිත්‍ර වූ බව තමයි අර සත්වය තෑරුම් ක්‍රමයකින් තථාගතයන් වහන්සේ ප්‍රක්කාශ කර මොකක්ද අනුෂ රාග අනුස පටිඝ දිට් භව රාග විචිකිච්ච අවිද්‍යා නේද අනුෂය මනෝමොලිකයි.
21:22
Speaker A
හැබැයි අර ප්‍රභවස්සවර වූ සිත චිත්තය ප්‍රකෘතියම ප්‍රකවස්රයි. ප්‍රභස්සන වූ චිත්තය කියන තැන ඕකට අයිති නෑ ඈ. මනසට අයිති නැහ. මනසේනාදිය ඒට වෙනස් වන්නේ.
21:33
Speaker A
ඒවා මගින් කර්ම රැස් කරනු ලබන්නේ. ඔව් ඒකයි. අර අනුශය ධර්මයන්ගේ ක්‍රියාව තුළ තමයි කර්ම රැස් වෙන්නේ.
21:42
Speaker A
ආයාය ක්‍රිය චේතනා අචේතනා චේතනා වලට අනුව සිතිමකීම කිරීම සිද්ධ වෙන්නේ. කර්ම රැස්වෙන්නේ. කර්ම රැස්වීම තුළ වෙන්නේ මොකක්ද? ද්විත්තයට තුළු දෙන්නා වූ කෙලෙස් ඇතිවන්නේ.
21:58
Speaker A
ඔව් ඒ සහමය කියන සාපේක්ෂතාවය ද්විත්‍ය ආපු කාම එතන කෙලෙස කෙලෙස් කෙලෙස එෙනවනේ සිත ඈ එතකොට තියෙනවා මොකක්ද මේ දොය එතකොට කෙනා ආත්මීය බව තියෙනවා. ඒ ආත්මීය බවට අදාල වෙන වර්ණය, ශබ්දය, ගඳය ස අහු වෙන එතකොට වේ සසර චිත්තයේ ප්‍රකෘතියෙන්ම ප්‍රභාස්වරයි.
22:22
Speaker A
හීනාවක්, සද්ගිඩියක් හෝ බෙරයක් තුළ මධුරස්වරයක් ඇත්තේ යයි පරිකල්පනය කරන ආකාරයෙන් අදක්ෂයෝ ස්කන්ධයන් තුළ පුච්චලය කුසති.
22:46
Speaker A
දැන් වීනාවක් තියෙනවා පැත්තක හග්ගෙඩියකුත් තියෙනවා. බෙරයකුත් තියෙනවා. ඉතින් මේවා විවිධ විවිධ ස්වරයන්න තියෙන්නේ. වීාවේ ස්වරය හඬ වීනා වාදනයක් ඇහිච්චහම එහෙ තියෙන හඬයි. හක්ගෙඩිය අපුඹනකොට අර හූ කියන අඬයි බෙරයකෙදි ඇති වෙන්නා වූ අර විවිධ විවිධ අ බෙර පද වල ශබ්දයයි.
23:09
Speaker A
ඈ ඒව එක ඒ ඒකට ආවේිකෝ මධුර ස්වරයන් ඇතැයි කියලා පරිකල්පනය කරනවා. ඒ සද්දය ඇහෙනකොට දැන් ඔබට වීනා සද්දයක් ඇහෙනකොට ඒකෙන් මේක කරලා අරක අර සද්දය හක් ගෙඩි සද්දය හොයාගන්න පුළුවන්. ඒකෙන් මේක කරලා බිර සද්දය හොයාගන්න පුළුවන්. ඒ ඒ
23:32
Speaker A
භාණ්ඩ වලින් ඒ සද්දය නිකුත් වෙනවා. ඈ අදක්ෂයෝ ස්කන්ධයන් තුළ පුද්ගලය කුසෙ. ඔන්න අපි අදක්ෂභාවය. මොකක්ද ස්කන්ධයන් තුළ පුද්ගලයෝ වෙනවා. ඒ කියන්නේ දැන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධයක් විශ්වගතයි.
23:59
Speaker A
අවකාශයි. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණයක් චෛ ක්‍රියාවලියන් හටගෙන නැසෙන ස්වභාවයන් ඒක අවකාශයි. ඒක මනසිකාරය ස්පර්ශය මේ ස්කන්ධයන් තුළ පුද්ගලයා හෙනවා කොහොමද?
24:13
Speaker A
සතුටු වෙච්චී මම. සතුටු වේදනා විඳින මම ඒ වගේම දැන් දුක් බර විඳිවල ඉන්න මම ඈ අහවල් අහවල් සංඥාවල් එක්කලා හිටපු මම දැන් මේ මේ ආකාරයේ සංඥා මාත්‍රයන් එක්ක ඉන්න වෙලා තියෙනවා මට එතකොට මේ සංඥා වේදනා සිති සංස්කරණය තුළ කවුද ඉන්නේ?
24:42
Speaker A
පුද්ගලයා ඉන්නවා මා ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා කියලා දැන් කොච්චර කාලේ ඉඳන්දෙන්නේ? කොයි කාලෙක ඉතරද? අර චූටි කාලයක් අපිට තිබුනේ.
24:58
Speaker A
රේඩි එකාස්සේ කටහඬ ඇහෙනකොට, කතා කරනකොට ගීත කියනකොට ඒ ඒවට අදාළ කට්ටිය රේඩි විකස්යේ ඉන්නවා කියලා.
25:09
Speaker A
අපිට එහෙම පිළිගැනීමක් තිබුණා පොඩි කාලේ. රේඩියෝ එක ඇතුලේ මේ එක එක කට්ටිය එන්නවා සංගීතය වාදනය කරන අය කතා කරන අය ඈ කුරුපිට්ටුවා එහෙම කාණ්ඩයක් අරක ඇතුලේ ඉඳගෙන ඒගොල්ලෝ තමයි අපිට මේ කතා කරන්නේ ඇහෙන්නේ ගීත කියන්නේ.
25:33
Speaker A
එහෙම හිතිච්ච කාලයක් තිබුණා. ඒක සත්‍යයද එහෙම නැතිනම් අපිට වෙච්ච මුලාවක්ද ආ අපිට හිතිච්චි ආකාරයක් ඇත්තයි කියලා.
25:49
Speaker A
එහි එහෙම එකක් නෑ. එහි තිබුනෙ මොකක්ද? ශබ්ද තරංග පිටවීම. ඊට අදාල ට්‍රාන්ස්මිටර් වලින් එහෙම මේවා වෙලා අර කොහෙන් ඇරියෙන්නා වූ විකාශනය වෙන්නා වූ ශබ්ද තරංග ඒ තුළින් නිකුත් වීමක්. එපම තමයි ඒක වුණේ.
26:09
Speaker A
ඒකේ එවුනේ ඒ ධර්මතාවයක්. හේතුප්‍රයන්ගය හටගෙන තියෙන සන ධර්මතාවය අපිට වුනේ මොකක්ද ඒක ඇතුලේ කට්ටිය ඉන්නවා කියලා හිතුනවා. ආ ඒ වගේ තමයි මේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ සිද්ධිය ධර්මතාවයක්.
26:27
Speaker A
ඈ වේදනා ජෛක සංඥා චෛක සංඛර විඤ්ඤා ජෛසික ඒ නාම මාතෘක ඒ ඒ සිතේ සංස්කරණය වෙලා නැසෙන එක ඒ පිළිබඳව දැනගැනීම විඤ්ඤානාත්මක බව ඒවා හුදු වූ චිත්ත චෛශික ධර්මතාවය ඒවා අවකාශය තුළ සිද්ධ වෙන චිත්ත චෛශික ධර්මතාවයක්.
26:46
Speaker A
කොයි වගේ අර අර මේ මේ රේඩියකට අරව ඇදලා එනවා වාගේ සිද්ධියක්. නමුත් දැන් අපි මොකක්ද කියන්නේ? මම විඳිනවා.
26:57
Speaker A
මමයි ඒක හඳුනේ. ඈ අර නේද? මෙයානේ දේ අපිට දැන් මේක මොකක්ද වෙලා තියෙනවා? රීඩීකාශයේ ඉන්නේ කට්ටියේ ඉන්නවා කියලා හිතුනවා.
27:07
Speaker A
අපිට හිතෙන්නේ මොකක්ද? මම නැමති පුද්. ඈ අර කට්ටිය නැමැති පුද්ගලයෝ. ඔවුන්ට දැන් කුරුමිට වෙලා පුද්ගලයා අපි කුරුමිට්ටෝ වෙලා.
27:19
Speaker A
අපිට පුද්ගලයෝ දේවල් වෙලා. අපිට ඇහැරුනොත් පේනවා රේඩියගේ ධර්මතාවය මේක. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ස්කන්ධ හටගෙන නැති ධර්මතාවය අදක්ෂයෝ මොකද කරන්නේ අර හොයනවා මේ පුද්ගලයෙක් හොයනවා. කොයි වාගේද වීාවේ අරව හැංගිලා ඇති කියලා හිතනවා.
27:39
Speaker A
වීනාවේ මොනවද වීනා හඬ. හක් ගෙඩි ආශ්‍රය හැඟිලා ඇති කියලා හිතෙනවා හක් ගෙඩි හඬ. පෙරයක් ඇතුලෙත් මොනවාහරි තියෙනවා කියලා හිතනවා.
27:52
Speaker A
නමුත් අපි තේරුම් ගන්න ඕනේ මොනවද අ? ඒ හේතුවගේ ඵල විතරයි යම් හේතු කාරණාවල ඵලයක් විසටක වීාවේ මොකවත් හැංගිලා නැහැනේ.
28:08
Speaker A
ඈ හක් ගෙනටිය මොකවත් හැංගිලා නැහ. හේතුන්ගේ ප එතකොට වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ඒ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණයන්ගේ ධර්මතාවයක් සිද්ධ වෙනවා.
28:19
Speaker A
සිද්ධිය වැඩුවොත් එහෙම හේතු ප්‍රත්‍යයෙන් යැටගෙන නැසෙන ධර්මතාවය. අපි ඔබ තුළට මෝඩියා නිසා, අදක්ෂ නිසා පුද්ගලයෙක් හොයනවා ඕකේ ඇතුර. අද ගෙයියක නෙමෙයි අනාදිමත් කාලයක විතර ඕක ඇතුලට පුද්ගලයෙක් හොයනවා.
28:35
Speaker A
ඈ දැනුත් අදත් මොකද වෙන්නේ? මේක අසේ පුද්ගලයෙක් හොයන්නේ. ඈ මොකක්ද? වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ මොකක්ද මොකක්ද සිද්ධ වෙන්නේ පුද්ගලයෙක් කිව්වට වෙන්නේ මොකක්ද මනසිකාර පස්ස විතරයි.
28:51
Speaker A
මනසිකාර ස්පර්ශයක් තුළ විඳීම් හැඳිලීම දැනගැනීම් කරන්නා වූ පුද්ගලයෙක් වෙනවා. ඒක අදක්ෂකම. පුද්ගලයෙක් නෙමෙයි සිදුවෙන ධර්මතාවය සිදුවෙන ධර්මතාවය දකිනකොට අන්න අර ප්‍රකෘති චිත්තය ප්‍රභවරමුිත එළිදරව්වෙනවා. ප්‍රභශ්වරමුත එළිදරව් වෙනකොට මෙන්න මේ ධර්මතාවයට එනවා. මොකට මොන ධර්මතාවයටද?
29:17
Speaker A
මේ කතන්දර ඔක්කොම ඉවරයි. ඈ මොකක්ද මෙවක් ප්‍රත්‍යන් නිසා උපදිනේද නැත. නිරුද්ධ වන්නේද නැත. ප්‍රත්‍යයන් යන කල්පිතයන් නිසා ඉපදීම සහ නිරුද්ධ වීම සිදුවන්නේ.
29:33
Speaker A
අපි ප්‍රත්‍ය ප්‍රත්‍යං කියන කල්පිතයේ අපි තව ඉන්නවා. වරක v කියලා වරක හාල් කියලා. එතකොට v හේතු ප්‍රත්‍ය වුණා.
29:50
Speaker A
හේ V නිසා V හේතු නිසා ඒ ප්‍රත්‍යයෙන් ඇති වුණා. හාල් ඈ හාල් හේතු නිසා ඒ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා බත්.
30:04
Speaker A
එතකොට අපිට හේතු ප්‍රත්‍ය කතාවක් තියෙනවා. මොකක්ද? මොකක් හින්දද? හේතු ප්‍රත්‍යකතාවක් තියෙන්නේ මොකක් හින්දද? ප්‍රකෘතියෙන් ප්‍රකෘතියෙන් නුදකින තාක්කල්.
30:22
Speaker A
චිත්තය ප්‍රකෘතිය ප්‍රභරයි. නේද? ඒ ප්‍රභවර බව නොදකින තාක්කල් ඒ නොදකින තාක්කල් අපි හේතු ප්‍රත්‍යේ ය හේතු ප්‍රත්‍යයෙන් වෙන සිද්ධිය ගන්නවා.
30:40
Speaker A
එතකොට ඒක තුළ තමයි අපි ඉපදීම නිරුද්ධ වීම එහෙම නැත්නම් හටගැනීම නැසීම වී නැසුණා, හාල් නැසුණා බත් හටගත්මේ වී නැසුණා. හාල් හටගත්තා, හාල් නැසුනා, බත් හටගත්තා.
31:01
Speaker A
දැන් ඔය නැසීමයි හැටගැනීමයි කොහෙද තියෙන්නේ? ඔව් වීල් හටගන්න නැසුනා කොහෙද තියෙන්නේ? ිත් ඔව් ඕක තියෙන්නේ දැ කල්පිතයක්.
31:20
Speaker A
ප්‍රත්‍යයන් සහ කල්පිතයන් නිසා ඉපදීම නිරුද්ධ වීම සිදුවන්නේ. එතකොට කල්පිතයන් දුලලා අපි ඉන්නේ. අන්න කල්පිතයන් දුරු වෙච්ච තැන මොකක්ද? අර ප්‍රකෘතියෙන්ම ප්‍රභව එතකොට දැන් ප්‍රකෘතියෙන් ප්‍රභවරයි කියන බව ඔබ අත්දකින්න ඔබට මේ අහුදු කල්පිත බව පේන්න ඕනේ. මොනවද වීත්කල්පිතියා මේ මොහොතේ
31:46
Speaker A
දැන් විහාර කතා කිව්වේ කොහෙද මේ මොහොතේ මේ විහාර කතා කරේ කල්පිතයන් තුළ ඉස්සරහ තියාගෙන නෙමෙයිනේ. එතකොට අත්‍යයෙන්ම ඉතුරු නැතු නිතරම කල්පිතයන් එක්කයි ඔබගේ කල්පිතයන් කියනකොට මට පේන්න ඕන පස්ස මනසිකාරී මනසිකාර ස්පර්ශ බව කල්පිතයන් කල්පිතයන් තුළම ඔබට දැනෙන්නා වූ මිදී හැඳිනීම
32:10
Speaker A
දැනගැනීම චෛසික. අවකාශව හටගෙන නැස චෛශික බව දකින්න. වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා හතරක් කතා කළාට පුදු හතරක් නෙමෙයි.
32:22
Speaker A
ඒක නාමස්කන්ධය. අර හතරක් කතා කරගන සක කල්පිත ආ එතකොට ඔබට හෙමීටම දැනෙනවා කල්පිතය තුළ තමයි විඳීම හැදෙනීම තියෙන්නේ. දැනගැනීම තියෙන්නේ. කල්පිතය දුරුනා මේදීම හැඳෙම.
32:42
Speaker A
එතකොට අත්යන්ම ඉතුරු නැතුවම සියල්ල කල්පිතන කල්පිතෙද එතකොට ප්‍රකෘතියෙන් ප්‍රකස්සර බවට ඒ ප්‍රකෘතියෙන් ප්‍රභස්සර බව ඕ ඔබ තුළ අත්දකින්නට තමයි අර කිව්වේ මොකක්ද හැම කාරණයකම බලන අහන දකින හැම එකකම සත්‍යතාවය නිරෝධයක්.
33:06
Speaker A
අරවා හුදු නිකන් කල්පිත විතරයි. ඈ මෙතෙක් ආවාය මේ මෙතෙක් යනවාය මේ දැන් නැගිට්ට ඉඳගත්තා කියන එකත් කල්පිතයක්. ඔව් මේ දැන් නැගිට් ඉදගත් කියන එක ලකුණත් කියන්න පුළුවන්ද නැගිට්ටයි ඉඳගත්තා කියන හිටියක් පෙන්නුම් කර ඉවරෙයිනේ.
33:24
Speaker A
ආය මම නැගිට්ටයි ඉඳගත්තා කියලා ගත්තොත් ඔබ මනසිකාරය ස්පර්ශයක් නෙමෙයිද? අ ඉතුරු නැතුව ඔබට මනසිකාරය ස්පර්ශ කියන ධර්මතාවයටමයි සිදුවීමමයි වෙන්නේ.
33:39
Speaker A
එහෙනම් එතනම තියෙනවා මොකක්ද ප්‍රකෘතිය ඒක කල්පිටියක් බව ප්‍රත්‍යක් වෙන තරමට තියෙනවා ප්‍රකෘතිය ප්‍රභව ඈ තුන් ලෝකයේම ප්‍රඥප්ති මාත්‍රයක් පමණයි.
33:57
Speaker A
කාම රූප අරූප රූප දැන් ඔය රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන කාම මේ ලෝකේ තුන් ලෝකයේම ප්‍රඥප්ති මාත්‍රයක් පබනි.
34:08
Speaker A
ඈ ඒ ස්වභාවය එහි නියම පැවැත්මක් ඇත්තේ නැත. පැවැත්මක් කියන කාරණයක් ඒකේ නැහ. ප්‍රඥප්තිය මගින් තනාගන්නා ලද්දා වූ පැවැත්ම අ වස්තු කියලා ඇසුරු කොටගෙන තාර්කිකයව විකල්පනය කර. අපි තර්ක විතර්ක යනවා. ඕ තර්ක විතර්ක ඔක්කොම විකල්පනය වෙනවා.
34:37
Speaker A
ඒක ප්‍රඥප්ති මාත්‍රයක්. ප්‍රච ජාතයක් කියවලත් තත් වෙන්නේ අර මනසිකාර ස්පර්ශ කියන එකත වෙන්නේනේ. ආ දැකෝ මහා බරක් ඉවර වෙන්නේ.
34:56
Speaker A
ඈ මහා බරක් ඉවර වෙලා ශ්‍රේෂ්ඨ වූ මුණ දීමක නිතරම ඉන්නවා වාසය වෙනවා. ආර්ය ශ්‍රාවකයා.
35:07
Speaker A
ඒ මුලදී ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට සිහිනමයමයි. ප්‍රත්‍යන්තියෙන්ම සිහිනමයමයි. රෑදවල කතාවක් නෑ. සිහිනමය බවක් ආ තිබර පටලයක් සිහිනමය අර චූටි කාලේ නාන්න ගියාම සබන් එහෙම ඔහොම කරලා පිබිනකොට සමන් බෝල යනවා.
35:36
Speaker A
සබන් බෝල ලොකුවට යනකොට ඒක වටා සියලුම වටේ පරිසරය ලස්සනට කණ්නාඩී වැටෙනවා වගේ. ඒ අවමස්සේ අර මොනවදේදුරුව වරයත් ඕකේ නිකන් පෙන්නුම් කරනවා.
35:48
Speaker A
අර වටේ පිතේ තියෙන සියලුම දේවල් අර බෝලේ මත වැටෙනවා. ඉතින් අපි පොඩි අපි ඒකට හරි කැමති අර බෝලය බලන්න ඒ චුට්ටක් දුරට ගිහිල්ලා බෝලේ බිඳිලා යනවා.
36:02
Speaker A
බිදෙන සබන් බෝයක් ප්‍රඥප්ති පැනවෙනි. ඒකයි අපි සිහිනමයයි මායාමයයි අනික් කොච්චර කියලා කියන්නේ ශූන්‍යමයයි. ශූන්‍යයි කිව්වේ නෑ කියන එක එහෙම නෙමෙයි ඈ තියෙනවා කියන එකක් නෙමෙයි.
36:25
Speaker A
ශූන්‍යයි කියන්නේ පෙන්නුම් කිරීමක් පමණ අර සබන්බෝල තුළ සියලුම විචිත්‍ර වූ ජවනිකා පෙන්නුම් කිරීමක් පමණේ.
36:36
Speaker A
අනේ ඔබ මගේ ජීවිතයට චූටි කාදන මේ දක්වා අපි ඇවිදපුවා, බඩ ගහපුවා, දන ගාපුවා ඉක්කොලේ ගෙව්වා අරවා මේවා ඔක්කෝම මේ දැන් මීළඟට අපිට මනසිකාරය ස්පර්ශයක්.
36:50
Speaker A
පොදු සිහන පටලයක් තුළ පෙන්නුම් කිරීමක්. එහ ඊට වැඩියි කිසිවක් නෑහ. ඕන නම් මෝඩකමට ඒවා මතු කර කර මතු කර කර මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙම වුණා අරම කියලා ඔට්ටු වෙන්න පුළුවන්. මේක මෝඩද?
37:08
Speaker A
ආර්ය ශ්‍රාවක බව ඔබතුර ශක්තිමත් වෙන්න සිහිනම ඒ බව දකින්න. ඒ නිසා විතක්ක විචාරක් ශූටි වෙලා යනවා.
37:20
Speaker A
ඒ නිසා සම්‍යක් සංකල්පනා වෙනවා. අව්‍යාපාදාව නිසා නෙක්කම්මයි. නිෙක් වෙනවා නිතරම. නික් වෙනවා කියන්නේ පුද්ගලයෙක් නික් වෙනවා නෙමෙයි. සීන බව ප්‍රත්‍යක්ෂ වෙනවා. ශූන්‍ය බව.
37:31
Speaker A
ඒ නිසා ආර්යතඋෂ්ණීන් භාවිතය ඒ නිසා කය වචනය දෙක එහෙමම සම්මා කම්මන්ත අ ක්‍රියාන්ත වෙනවා. කර්වාන්ත කියන්නේ ක්‍රියාන්ත වෙනවා. කීම කිරීම හිටීම අඩු වෙලා යනවා. දුරුවෙලා යනවා.
37:49
Speaker A
ඒ නිසා ප්‍රභස්සර භවය එනවා. සම්මා ආජීවය ඒ ප්‍රභස්සවර භව ආත්ම දෘෂ්ටිය දුරු වෙන කාල තමයි සම්මවයා යන්නේ.
38:01
Speaker A
අ සම්මා සතිය එනකොට සම්මා සමාධිය එනකොට මේ භුක්ති විමුක්ති ඥාන දර්ශ උපදින්නට කිසිවක් ඇත්තේ නැත උපදින්නට කිසිවක් ඇත්තේ නැත උපදින්නට කිසිවක් ඇත්තේද නැත ආදින ලද්දා වූ කිසිවක් ඇත්තේද නැත එතකොට ඈ උපදිනවා කියන එකයි උපදින්නට කිසිවක් තියෙනවා කියලා ඔය දෙකම කිසිවක් නෑ.
38:35
Speaker A
යමෙක් හෝ යමක් පවතිනවයයි කියන කියන්නේ ව්‍යවහාර අර්ථයෙන් පමණ ව්‍යවහාර අර්ථයෙන් තමයි පවතිනවා තියෙනවා කියලා කියන්නේ ඒක ව්‍යවහාරයක් ඕනේ.
38:49
Speaker A
ව්‍යවහාරය කියන එකට ඔබට පේනවා කෙලින්ම ඔබගේ මනෝමූලික ධර්මතාවයක්. ව්‍යවහාර කරනවා කියන්නේ මොකක්ද? මනෝමූලික ධර්මතාවයක්.
39:01
Speaker A
නේද? මනෝමුණක ධර්මතාවය දුරුනම් උපදින කිසිවකුත් නෑ. උපදින්න කිසිවකුත් නැ. ආයෙත් එන්නේ අර අසීමිත ප්‍රභස්ව. දැන් පින්වතුන්ට හොඳට පැහැදිලි තථාගත්ත තමයි වැඩ ඉන්නේ. තථාගත වැඩ ඉන්න. මේක මනසිකාරය ස්පර්ශ නෙමෙයි. අපි යනවා එනවා, කියනවා, කරනවා, ආවා ගියා ව්‍යවහාරයක්.
39:23
Speaker A
මේ විද්‍යප්තියක්ද ප්‍රඥප්තියක් මේ ශූන්‍යයි තමන් බෝලයක්වත් ඔය ටිකම තමයි. දේශනා වෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මා දේශනාව සලකන්නේ උපාක් වශයෙන්.
39:36
Speaker A
මේ හඬ පිට කරලා විතක් විචාර කරලා හඬක් කතා කරන එක උපායක් විතරයි. එහෙත් මා බාහිර ලක්ෂ උගන්වන්නේ නැත.
39:46
Speaker A
තථාගතය ඇවතේ බාහිර ලක්ෂණ උගන්වන්නේ නැත. දැන් අපි තමයි බුදුහාමුදුරුවෝ මේ අපිට මේ මේ ධනය එකතු කරන හැටි, දේශපාලනය කරන හැටි ඈ මෙහෙම කියලා දීලා තියෙන්නේ අරවමයයි කියලා බුදුහාමුදුරුවෝ දාගන්නේ මෙහා ගොඩට.
40:02
Speaker A
ඈ ඒ මොකක්ද බාහිර දක්ෂණ ගන්වන්නේ නැත එහෙත් පැවැත්මට ඇති ග්‍රහණය කිරීම නිසා. පවත් පැවැත්වීමටම එලිලා ඉන්න හින්දා ඒකටම ග්‍රහණය කිරීම නිසා ලක්ෂය හා ලක්ෂණ බාලයෝ ග්‍රහණය කරා.
40:25
Speaker A
ලක්ෂ්‍ය කියන එකේ තේරුම හිත කේන්ද්‍රයෙ මොනවාහරි වචනයක් කියනකොට ඒක කේන්ද්‍ර කරගන්නවා. අදහසක් කේන්ද්‍ර කරගෙන ඒ කේන්ද්‍රයට ඒ අදහසට අනුව ලක්ෂණ බලනවා.
40:41
Speaker A
ඒ අදහසට අනුව ලක්ෂණ නිතරම අපිට තියෙනවා මොකක් හරි කේන්ද්‍රයක් අල්ලගෙන ඒකට අනුව තමයි බලන්නේ.
40:48
Speaker A
තර්ක කරන්නේ විර්ක කරන්නේ අහර යමුද ඔන්න ඉතිර අහර යමුද කොහෙද ම කේන්ද්‍රයක් ආනේ ආහාරය යමුද හිත ආවා අරමුණක් ඒකේ කේන්ද්‍රයක් එතකොට අනේ එහි ඒනයි මට නම් මට නම් යන්න බැහැ. නෑ ඔයා යන්න ඒ කියාම මෙන්න මෙහෙමයි. අර එහෙමයි ඔන්න දැන් ඒකේ ලක්ෂණ කතා කරන
41:10
Speaker A
ලක්ෂය සහ ලක්ෂණ. ඔය ටික නෙමෙයිද අපි මෙච්චරක කරලා තියෙන්නේ. ඈ මේ දවසල වහින වදහයි මේ පැත්තට නම් උෂ්ණයි කියයි ඔහො ඒ ලක්ෂයට එහෙම කතා කරනවා මේ ලක්ෂයට මෙහෙම කතා කරනවා. ඉතින් ඔට්ටු වෙනවා.
41:32
Speaker A
ඉතින් ලක්ෂය සහ ලක්ෂණ ලක්ෂණ බාලයෝ ග්‍රහණය කරලා තියෙ ඒක බාලකම. ඒක බාලකම. තථාගතයන් වහන්සේ පෙන්නුවේ ධර්මය උපාය මාර්ගයක්. මොකටද? අර මේක විඤ්ඤති බව දැකගන්න අ මේක සීනමය බව දැකගන්න සෑම දෙයක්ම පිළිබඳව දැනගැනීම නිසා කෙනෙක් සර්වජ්ජවන්නේ නැත. ආර්ය වැඩ
41:58
Speaker A
සෑම දෙයක්ම දැනගත්තට සර්වජ්ඥ වෙන්නේ නෑ. මේ දැනගැනීම කියන එක මොකක්ද? මේ ලක්ෂය සහ ලක්ෂණයක් යන එකක්. දැනගැනීම.
42:11
Speaker A
ආ දැන් ඒකත් මම දැනගෙන තියෙන්නේ. ඈ කොහොමද මේ විශ්වයේ යම් යම් දේවල් සිද්ධ වෙන්නේ. අහවල්කාරයෙන් මම දැන් දැනගෙන තියෙන්නේ. ග්‍රහ ලෝක නමයම සිද්ධි මම දැනගෙන තියෙන්නේ. මද මිනිහා ග්‍රහ ලෝක නම ඒවා දැනගෙනු තියෙන්නේ.
42:27
Speaker A
ඉතින් මොනවද මේ දැනගෙන තියෙන්නේ? මනසිකාර ස්පර්ශයෙන් ඈ ඈ යම් ආකාරයක විකල්පනය ඒ දැනගැනීම තුළ සර්වජ්ජ කියන එකක් නැත සර්වජ්ඥ භාවය තියෙන්න ඕනට මොකක්ද එහෙමෙන්ම සියල්ල මැද සියල්ල ඇත්තේ නැත සියල්ල මැද සියල්ල ඇත්තේ නැත කියලා දකින එක තමයි සර්වජ්ජ භාව
43:03
Speaker A
සියල්ල මැත කියන්නේ මේ ඉන්ද්‍රිය හයට ගැටෙන්නා වූ යම් යම් සියලුම දේවල් පසි තුරන්න ඉන්ද්‍රියට ගැටෙන සියල්ලම ඒ සියල්ලම තුළ දකින්න ඕනේ මොකක්ද මොකක්ද ඒ සියල්ලම නැති බව සියල්ල මැද සියල්ල නැති බව නැගිටීම මැද්දම දකින්න ඕ නැගිටීම නැති බව
43:25
Speaker A
ඉඳගැනීම තුළම ඉඳගැනීම නැති බව ආ එතකොට සියල්ල තුළ සියල්ල ඇත්තේ සියල්ල බැඳ සියල්ල නැ ඇත්තේ නැත යම් යම් කාරණා වටහෙන තේරුනාට පස්සේ හිතට ලෝකයේ බුදුවරු යවන්නේ මාය කියලා ඔය දැන් ඉන්නවනේ බුදුවරුත්ද එහෙම බුදුහාමුදුරුවෝ දැකපුවත් එක්ක මම දැකලා තියෙනවා කියනවා ඔය සමහර ලෝකයේ බුදුවරයා
43:46
Speaker A
වන්නේ මාගේ ම මම බුදු වෙලා නෙමෙයි කතා කරන්නේ. බාලයෝ විකල්පනය කරද්දී බාලයෝ එහෙම විකල්පනය කරනවා.
43:56
Speaker A
එහෙත් මම බුදුවරයෙකු නොවෙමි. එමෙන්ම අන්න අය මේ බුද්ධත්වයට පත් කරවන්නේද නැත. ආන් එතකොටයි තථාගත වෙන්නේ. මම බුදුවරයකුත් නෙමෙයි. අන්න අය පුද්ගත්තයට දක් විදිය යන්නෙත් නැහ. එතකොට මොකක්ද මමවත් අන්න අයවත් කියන කතාව දුරු වෙලා.
44:14
Speaker A
එතකොට අසීමිතයි ටරට භසුවේ. මේක කොච්චර මධ්‍යස්ථ ඥානවන්ත ඈ මේක හුදු වෛකල්ප නිකන් නිකන් හිතට හිතට එන්නා වූ මනෝමය ධර්මතාවයක් මේ සියලුම තර්ක විතර්ක කරන ඒවා කියලා තේරුම් හටගැනී උපතින්ම තියෙන්නා වූ ප්‍රභක්ෂ ශිත්ත පිළිබඳව අත්දැකීම ඒකට තමයි මනසිකාරය ස්පර්ශ බව
44:38
Speaker A
ඈ මේක නාම ධර්මය නාම ධර්මය ග්‍රහණය කිරීමක් නෙමෙයි වෙන්න ඕනේ නාම ධර්මය බව ප්‍රත්‍යක්ෂ වීම අර සීලනයක් කියන වචන කිව්වේ ඒක තමයි නේ අපේ නිතරම ලක්ෂය සහ ලක්ෂණ වලට නොවැටි ඉන්න උත්සාහ කරන්න ඕනේ. ලක්ෂය සහ ලක්ෂණ වලට ඒ කියන්නේ හිතේ වැටෙන්නෙම
44:56
Speaker A
ලක්ෂ ලක්ෂණ වලට තමයි. ඒ කියන්නේ කුමක් එක්කට කේන්ද්‍ර වෙලා ඒ කේන්ද්‍ර කුමක් කාරණයක් මුල් කරගෙන ඒ සම්බන්ධව ලක්ෂණ නොහෙනවා.
45:06
Speaker A
ඒකේ කැමතින කැමතිභාවය. ඒකේ උස්මතිභාවය. ඈ එතකොට හැම නිතරකම ආයෙත් ලක්ෂයක්. හැම නිතරකම කතා කරනකොට බලන්න බලනකොට බලන්න අහනකොට බලන්න විඳිනකොට බලන්න කතා කරනකොට බලන්න අරමුණට එනකොට බලන්න ලක්ෂයක් ලක්ෂණයි හොයන්නේ. ලක්ෂ ලක්ෂණ කොයි ලක්ෂණයද අපි නතර කොයි ලක්ෂණයද අපිට හම්බවුන තියන්න
45:32
Speaker A
පුළුවන්. මේ අනාදිමත් කාලයක් සංසාරයේ මේ ගමනු කරගෙන අපි අමතක වෙලා නෙමෙයි ඉන්නේ. ඒක හින්දා ඒකට ඒක මතක් කරගන්නද මේ කල්‍යාණ මිත්‍රයෝ ඉන්නේ ඇසුරු වෙන්නේ. එතකොට මතක් වෙනවා අපිට ආයසරයක්. ආ මේ හැඩේ මේ හැඩේ ඇතු ආවේ මොකේද? මේ මේ හැඩේ ඇතු ආවේ මේ
45:52
Speaker A
අනිත් වටනක් නෙමෙයි. ් ඈ අනිත් අය ඉතින් අර මේක නොතේරෙන තාක්කල් කරන වැඩ නොදකින තාක්කල්.
46:03
Speaker A
දැකපු හැටියේ ඔව් අනිත්ක දැන් ඒවත් ඒ විදියට යන්න අරට ඕනේ ඉන්න පසුබිම්මල දේවල්නේ එහෙම අංක එක එතරම සිහින්නවා ගන්න ඕනේ. ඔබට විතරක් නෙමෙයි මේක මේ මේ කියනකොට මටත් මතක් වෙනවා.
46:17
Speaker A
යට වෙලා තියෙන එකක් මතු වෙලා මටත් වෙනවා. එළියට ඒක තමයි අපි ගමන තථාගතයන් වහන්සේගේ මහා දානපතිභාවය කිව්වේ ඒකට තමයි. දැන් මෙහා පැත්තේ කට්ටිය කියන දාන ප්‍රතිභාවය ඉතින් භෞතික දේවල් සකස් කරලා පිළිගන්නනේ ඒකනේ.
46:31
Speaker A
දානයක් දෙනවා අරමෙයා කියන්නේ මොනවා සිව් පසුන් උපස්ථාන කරනවා දානයක් දෙනවා. හාමුදුරුවන්ට විතරක් නෙමෙයි. මේ ඕනම කෙනෙකුට එදා ඒක මෙහා පැත්තේ.
46:43
Speaker A
ස්පර්ශ මනසිකාරයෙන් කතන්දරයක් ඒක තථාගතයන් වහන්සේගේ මහාදාන පිද ප්‍රභස්වර සිත තථාගතයන් වහන්සේ අසිත්මිතයි. ඒ ප්‍රභස්සවර බව දැකගන්න ප්‍රභස්සවර බව පිළිබඳව සැකැහැරෙනවා දැකගන්නවා.
46:58
Speaker A
ඒ දැකීම සම්ප්‍රේෂණය වෙනවත් අනික් අයට ඊට අදාලයි. ඒක තමයි තථාගතයන් වහන්සේගේ මහාදා. භාග්‍යවතුන් වහන්සේ නිතරම වැඩ ඉන්නවනේ.
47:10
Speaker A
එළිය එළියම වැඩ ඉන්නවා. අපිට අමතක වුනාට මොකද කරන්නේ? අපිට අඳුර අතපතාවට හරියන්න. ඉතින් අඳුර අතිපතන අපිට මෙතනම තථාගත වැඩ ඉන්න බවට එළි කරගන්නට වචනේ. ඒ වචන වලින් වෙනත් වෙනත් ලක්ෂය සහ ලක්ෂණ පෙන්නන එකක් නෙමෙයි. වචන වලින් ලක්ෂණය එහා හැබැයි වචන
47:29
Speaker A
වලින් නොදන නොදන්න තාක්කල් වචන අල්ලගෙන ලක්ෂය සහ ලක්ෂවකට වැටෙන්නේ. යම් අරමුණකට අරමුණේ මේ මේ විචිත්‍රත්වයට දැන් මේකේ අරමුණට අල්ල කාරණයකුත් නෑහිට විචිත්‍රත්වයකුත් නැහ. ඇත්තේ අවධ වෙච්චකුට නැත දෘෂ්ටියෙන් තොරයි. තථාගත ඉස්සරහට ගැනීමක් තියෙන්න පිටිසර පිටි පස්ලට දාලා තිබහාගත ඉස්සරහට
47:53
Speaker A
ගන්නවා. අනික් අය එහෙම ඊට පස්සට පස්සට පස්සට දැන් අපිට වෙලා තියෙන්නේ එක දෙකක් වෙලානේ.
48:00
Speaker A
සතරමය යන්නේ එක දෙකක් වෙලා. ඈ සාපේක්ෂයි. එක දෙකක් වෙලා යනවා. දැන් අපිට දෙකක් වෙලා තියෙන්නේ ඒ දෙකක් වෙලා තියෙන සිද්ධිය දුරු වෙලා එක වෙන්න ඕන. එක කිව්වේ ඉලක්කමක් නෙමෙයි. ආ එතකොට ලක්ෂයසා ලක්ෂණට එනවා. එක කියනකොට ඉලක්කමක් පේනවා නම් ලක්ෂා ලක්ෂණට
48:19
Speaker A
එනවා. එක කියනකොට අපිට පේන්න ඕන නිදහස් බව ගැලවුණාම අර්ථය. දැන් විමුක්තිය සාගරය කොතැනින්ද ගත්තත් සාගරයේ වතුර ලුණු රහයි.
48:30
Speaker A
අර පරද සූත්‍රයෙදී පෙන්නනවා. භාග්‍යවතුන් වහන්සේ වදනවා. පහලක්ද කියනවා ස්වාමීනි මගේ සාගරේ කොතනින් ගත්තත් වතුර ලුණු රහයි.
48:38
Speaker A
තථාගතයන් වහන්සේ වදාරනවා පහරාදේ වගේ තමා මගේ ශාසනයේත් ඈ කොතනින් කොතනින් ගත්තත් කොතනින් බැලුවත් තියෙන්නේ විමුක්ති රසය.
48:50
Speaker A
හැම වචනයකින්ම තියෙන්නේ විමුක්ති රස. ඒකට රටවල් අදාල නැ. ඈ ඉන්න තැන් අදාල. හැම වචනයකින්ම විමුක්ති රස්සය. මොකද හැම වචනයක්මකෙන්නේ මහත්මයා මනසිකාරය ස්පර්ශ වෙනේ මැදේ දැනගැනීමේ. නාම ධර්මයක්.
49:11
Speaker A
අයිතියක් නෑ අනත්තයි. එතකොට හැම වචනයක්ම දුකයි. අනත්තයි අනත්තයි වගේම දුක්ඛයි. හැම වචනයක්ම අනිත්‍යයි. ිලක්ෂණයට අයි.
49:23
Speaker A
එහෙනම් වචන නැත්නම් ආර්ය තුනභාවය හරි. සම්මාවයාම වචන නැහ. එහෙනම් දැන් මේ වචන නැත්තනත් දැක ගැනීම සඳහා නේද මේ වචන පාවිච්චි කරන්නේ ය අපි මේ වචන පාවිච්චි කරන්න වෙන අ වෙන මොන මොනවාහරි හදන්න මොන මොනවා හරි ජාද වචන නැති තැන දැකගන්නට පාවිච්චි කරන වචන ආන්
49:43
Speaker A
තථාගතයන් වහන්සේ දකින්න යන වචන කිව්. එහෙම නැත්නම් කොහේ කොහේහරි පොයිට් පෙන්නන්න ආන් අතන මෙහෙමයි. එතන මෙහෙමයි අතීතය ඔතන මෙහෙමයි අර මෝඩයි.
49:53
Speaker A
බාලකම බාලකම අතීත අහවල් දැන මෙන්න මෙහෙමයි මෙහෙමයි ඇඟිල්ලා ඇති කර කර පෙන්නනවා. කොච්චර කොච්චර අපිට විරුද්ධාර්ථයෙන් බැලිය යුතු දෙයක්. පටිගාමී කියන වචනෙම තේරුම ඒක තමයි. ධර්මය නම් දැක්ම දැක්මනම් ධර්මය.
50:09
Speaker A
ඒ හින්දා තථාගතයන් වහන්සේ නිතරම විවිධ ඉරියව් වලින් පෙන්නවා. බොහෝ වයට තමන් වහන්සේගේ සක්මන් ඉරියව්වෙමි පෙන්නනවා.
50:19
Speaker A
තමන් වහන්සේ කෙනෙක් දිහා බලන එකෙන්ම රූපයක් ධර්මානව වැඩ වාසය කර රූපයක් පරිහරණය කරපු වෙලාවේදී ඒ තුළින්ම දකින ධර්මය.
50:29
Speaker A
අර හරිම ලස්සන දේ තමා ලක්ෂය සහ ලක්ෂණ වට්ටා ගෙතුණු කතාව ඒක දැන් පොයින්ට් එකක් තියෙනවනේ එතකොට ඒක නිතරම මතක් වෙනකොට අපි තථාගත දකින්න ගමනෙන් ඈත් වෙනවා කියන එකට ඔලුවට එනවනේ එතකොට ස්වාමීන් වහන්ස මතක් කරීමක් වෙනවා.
50:48
Speaker A
යම් යම් ලක්ෂය වටා ලක්ෂණ ලක්ෂණ විදහා දක්වමින් ඒ ගැන කතා කරනකොට තේරෙනවා දැන් තථාගතයට විරුද්ධයි. තථාගත දැකීමට විරුද්ධයි. අපි කියන්නේ මුදුම් මල් කඩ වශයෙන් තබා ගන්නවා කියලා. දැන් ඔයටම එක්කෙනවනේ දැන් මුදුම්මල් කඩ වශයෙන් තබාගන්න ඕන. තථාගතයන් වහන්සේ. ඇත්ත බුද්ධං
51:06
Speaker A
සරණං ගච්ඡාමි. අවබෝධය සරණ යමි. නිරෝධය සාක්ෂාත් කරමින් නිරෝධයක් තමයි දුක. දුකට හේතුව කිව්වේ. මේ ඔයඅ පස් මනසිකාර ද්‍රව්‍ය කොට ගැනීම මේ හේතු වුනොත් නැති පලත් නැති කියන ඒ කියන්නේ හේතුත් මනසික පස්ස මනසිකාර ඵලයත් පස්ස මනසිකාර එතකොට අපිට හේතුඵලම
51:31
Speaker A
මේ පඤ්ඤප්තියක් විදියට නැගෙන දෙයක් කියන එක පැහැදිලිය ස්වාමීන් වහන්ස ආ ඒක තමයි. දැන් එතනදී අර දේශනාවේ තියෙනවනේ දඟක එතට යන්න තියෙන්නා වූ ඔරුව වගේ කියලා. ඈ ඔරුවේ නැගිලා යද්දී යද්දී අන්තිමට එතෙර වුනාට පස්සේදී ඔරුවත් ජඟට දානවනේ. නේද? ඔරුව හරි තියන
51:55
Speaker A
යන්නේ නැහැනේ. ඒ වගේ දැන් ඔය හේතුඵල නිරෝධ ධර්මතාවය පවා අන්තිමට ඒ අර්ථයත් ඉවරයි. එතකොට හේතු කතාවකුත් නෑහ පරකතාවකුත් නෑ.
52:08
Speaker A
අරඅ ප්‍රකෘතියම පවත්ා වූ ප්‍රභව සිත පිළිබඳව එළිවෙනකොට ආ මොකද ඒකනේ අර දිට්ඨේ දිට්ඨ මත්තං සුතේ සුතමත්තං, මුතේ මුත මත්තං විඤ්ඤාත විඤ්ඤාති මත්තං කියලා පෙන්නන්නේ.
52:25
Speaker A
ඈ ආය කුඩක්වත් නැහැනේ. දැක්ක නම් ඉවරයි. ඇහුන නම් ඉවරයි. ඇහීමෙන්ම ඉවරයි. දැකීමෙන්ම ඉවරයි. එතකොට අ ඇහීම දැකීම විදීම කියන කාරණයක් ඇත්නම් මනසිකාරය ස්පර්ශයක්.
52:40
Speaker A
ඈ මනසිකාරය ස්පර්ශයක් නම් ඒක අයිතිම නෑ. අයත්ම නෑ. මනසිකාරය ස්පර්ශය මනෝමූලිකයි. එතකොට ඒ නිසා එයා මොකක්ද? මෙතන සෘජු බවකට හරියට අර මට කියන්න තියෙන්නේ කුඹුරේ තියෙන වීත් පැහිච්චි කරල් ඔක්කොම නැමෙනවා බර වෙනවා. ගහය බොල් කරරන බොල් කරන් තියෙනවා.
53:10
Speaker A
හුළකට මොකක්ම වෙන්නෙත් නැහ වැටෙන්නේ නැහ. මොකද බොල් නිසා. එතකොට ලෝ ධර්මට කම්පන වෙන තථාගතයන් වහන්සේ තාදී ගුණයක් වුනේ. ඒ වගේම මහා සංඝරත්ය පිළිබඳවත් තියෙනවනේ ලාභලාභ නිධාන කියන්නා වූ ලෝ ධර්ම අටේ කම්පා නොවෙන බවක් ඈ ආර්යයන් වහන්සේ මහරහරහතන් වහන්සේ
53:35
Speaker A
මොකක් ඉන්දද බර නැ. භව බීජ සූන්‍ය භව හේතුව නෑ. එතකොට අර ශූන්‍ය බව තුළ අර ඕහිත භාර බර තැබු. බර තැබු. අහ අනේ බර කොහෙද එතකොට ඇත්ත නේද?
54:03
Speaker A
බර බර බවක් දන්නේ නැතුව බරගෙනවා. ඈ බර බව දන්නේ නැතුව බර ගෙනියනවා. අර ඒ කාලේ කරත්ත යනවා වගේ.
54:14
Speaker A
අරත්ත අඩුගන්නාව කන්දිනකොට අර ඒ පැත්තේ තියෙනවනේ ගමක් කම්පනය කියලා. ඉතින් අර ඔය කතාව එක ඒවා කියනව. ඉතින් ඒක මනුස්සයන් මොකද කරන්නේ? ලොකු බර ගෝනියක් හරේ තියාගෙන යනවලු.
54:33
Speaker A
අඩුගන්නා කන්දි යනකොට අරත්තයක් යනවා රූඩට කරත්ත අයිතිකාරයා නැවැත් මෙයා කව ලොකු බරක් කරන්න යන්නේ. ඒ හින්දා කරත්තේ අයිතිකාරයා මේ කරත්තේ නවත්තලා කියගවන මේ කරත්තෙට ගොඩ වෙන්න නෑ අයිල් බෝවන් මම පයින්ම එන්නම් කියවන. නෑ නිකන්ම මේ යන කරත්තෙනවා නගිනවා කිව්වා.
54:54
Speaker A
ඊපස් මෙයා නැගලු කරත්තෙට නැගලා අර මොකක්ද අර පොළුවේ තියාගත්තේ බර තියෙනවා නේද ඒ ආය ඔලුවටම ගත්ත.
55:03
Speaker A
අරන් කරත්ත ඇතුලට මිනිහා ඉන්න බර ඔලුවේ තියාගෙන. ඊට පස්සේ අර ඇති හිපු හාමු කෙනෙකුන් තියෙන්නේ. කවලු. ඈ මෝඩෝ ඔය ඔලුවේ තියෙන එක මේ විවිද්ධතියි අහන්. මොකද කරත්ත තුනේ.
55:18
Speaker A
අනේ අය ඉලුවන් එතකොට හරකට තව බර වැඩනේ. දැන් මම මේක කරත්තෙත් තියාපිට තවත් බරක්නේ මේ කන්ද නගිනකොට මේ ඉස්තර අහන රත්තු දෙන්නට ඒක මේ අවංකම මේ කියන්නේ අහිංසකවම අවංකවම මේ කියන්නේ එක මේ හිංත එක්කට නෙමෙයි. එයා ඉතින් හිංත එකම අවංකම කියනවා
55:35
Speaker A
අනේ ආයිබව මේක මම ඔලුවෙන් තිබ්බොත් එහෙම මොකද එන අර කන්දාන මේ හරා දන්නට තව මගේ බරත් එක්ක ඔබතුමාගේ බරත් එක්ක තව මේවයත් දරාගන්න එපැ.
55:47
Speaker A
කියලා මෙයා මේක ඔලුවේ තියාගෙන නේදෙන්න. ආන් ඒ කරත්තේ බරගෙන යන එක්කෙනාට වාගේ වැඩේ අපිට වෙලා.
55:54
Speaker A
ඒකනේ බලන්න නැත්තේ. කොහොමද අපිට ඒක වෙලා පරෙන් නිදහස් වෙන්න නේ අපි දැන් මේ ඉතින් මේ බණ ගහ මරාම යෙදිලා දන්නේ බණ බරෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න යන්නේ. ඈ හැබැයි ඉතින් මේ පංච උපාදානස්කන්ධ කියන ගැලේ නැගලා අ කඳුම තමා
56:19
Speaker A
අදින්නේ. ආය මොකද රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ විඤ්ඤාණස්කන්ධ කියන පංචස්කන්ධයම උපාදාන කරගෙන අ පංච උපාදානස්කන්ධය තුළ මේ බර ඇරයි යනවා. හැබැයි බර සැහැල්ලුව කියලා හිතෙනවා බණ අහන වෙලාවට අහන වෙලා සැහැල්ලුවක් එනවනේ. දැන් මේ වෙලාවට හැල්ලුවා එනවා. ඒක මෙනෙහි කරන වෙලාවටත් එනවා. යම් ඉතින් ඒකේ හැසිරෙලෙන
56:47
Speaker A
වෙලාවටත් එනවා. සෑල්ලුව හැබැයි මේක කරත්තයක් අස් වෙන්නේ නෑ සැහැල්ලුවා. මිනිහාට පයිං ගමනලට වැඩි සැහැල්ලු. ඒ වුනාට ඔලුවේ බර තියාගෙන ් සැහැල්ලු වාස්සේ බරක් තියෙනවා. නැද්ද බලන්න? දැන් මේ සැහැල්ලු අස්සේ බර තියෙනවා. කොහොමද බර තියෙන්නේ?
57:09
Speaker A
බැඳීම් වද ආ බැඳීම් බර තියෙන ඔව් ඔව් ඈ ඔව් දරුමල්ලු ගැන මුණු ගැන ගෙවල් දොරවල් ගැන ඒ අර කොහොම වෙයිද මෙහෙම වෙයිද කියන එක පිළිබඳව නොයේ දේවල් ඈ අපිටත් එහෙම තියෙනවා දායකයෙන් මේ මෙහෙම දායකයෙක් නෙමෙයි ශරීර වල තියෙන අසනීපලට දුක් ගැන න ඒක දේවල් ගැන
57:32
Speaker A
ඉතින් ඒ බර ඔලුවේ තියාගෙන ආර තා තාවකාලිකව බර අඩු කරගෙන යනවා. අරත්තියක්ස් ඈ හරි එහෙම කරත්තයක් තුළ බරහ අඩු කරගෙන යනවා අපිට කොයි වෙලාවක අපි හරි අහිත්තකයි ඉතින් අපි එහෙම මේ අවංකවම මේ ඔය ධර්මඥානය ගන්නේ අවංකම කවුරුවක් තරහෙන්
57:55
Speaker A
එහෙම නැතිනම් මේ මේ කාරණා වරන් නිකන් නිකන් බොරු බොරු එහෙම එක නෙමෙයිනේ. එහෙම එකට නෙවෙයි. මේක හරි ආවමක් කොහොම ගන්නේ?
58:04
Speaker A
ගත්තට මොකද අරබරත් ඔලුවේ තියාම තමයි ගැ මේ දෑල්ලුම ටිකක් ඔව් නේද තියෙන්නේ? ඈ ගැටෙනවාය ද පහු පහු වෙනකොට පහු පහු වෙනකොට ඔලුවේ බර 30 තියයි පැත්තක ඔලුවේ බර පැත්තකට ප්‍රපංච බර ඔලුවේ බර කියලා හම්බවන්නක් නෑ මේකම ගැඹුරට ප්‍රත්‍යක්ෂ වෙනවා.
58:24
Speaker A
එහෙමයි. මේක හදාගත්තු දේම තව ගැඹුරට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හැබැයි ඔබ ඔබගේ ක්‍රියාපටිපාය ඔබගේ ජීවිත ප්‍රවෘත්තිය දෛනිකව ඔබ මේ සම්බන්ධව මේ ඉෂ්පුට ගැනීම එහෙම නැත්නම් මේ ගන්නවා ගැනීම ඔබ වැඩිමනත් කරයිද ඈ අනෙකුත් කටයුතු වස්සේ ඔබ වැඩිමනත් මේක සිහිගන්නාගනේද ඔබ ඉදිරියෙන්.
58:55
Speaker A
ඔබේ බර එන්න එන්න අඩු වෙලා යනවා. දැන් නගීම ලගෙන ලඟීම ලගෙන දැන් දැන් වැඩි වචන ඕනේ නැ. වචන ටිකක් අඩු කරගෙන අඩු කරගෙන අ ඔබ නිවනම නිවනම තමයි මේ හම්බවෙලා තියෙන්නේ. නිවීමමමයි. නිවන පුංචල ස්වභාවයක් නෙමෙයි. එතකොට මම බුදු වෙන්නත්
59:14
Speaker A
යන්න ඕනේ නැහ. ඈ බුදු වෙන්න මම අනික් අයට බණ කියන්න යන්න ඕනොත් නෑහ බුද්ධත්වය සඳහා.
59:20
Speaker A
මේක නිකන් අපේ සාකච්ඡාවක්. ආ මේක එළිදරව් වීම සඳහා වෙන සාකච්ඡාවක්. බණ කියන්න යෑමක් බණ එහෙම අනුබුදු කරන්න එන එකක් නෙවෙයි. මම බුදු වෙලත් නෙමෙයි.
59:35
Speaker A
හරිනේ අපිට අවශ්‍ය බුදු වෙන්නවත් මොකද බුදු වෙන්න සහ බුදුවන්න යන එකේ තියෙන්නේ කෙනෙක්. එහෙනම් අපිට අවශ්‍ය ඔය කෙනා කතාව ඉවර වෙන්න. ඈ එතකොට අසින්ත වෙලාය අර ලුණුරු කැටේ තියන්නා වාගේම හොඳට ඒක මොකක්ද ඒත් ඉන්නකොට එතන ේ මේ මේ යථාර්ථය ඒත් ඔය
59:55
Speaker A
පන ජීවිතයේ පවත්වන්නෙද ඔය ජීවත් වෙනවනේ හුස්ම ගන්නවා හෙනනවනේ. ඈ මොනවාහරි කනවා බොනවනේ. අත පය ක්‍රියා කරවනේ. ඈ අර ප්‍රභස්වර සිතක ඔය හිනලා නිකා ඉන්නවා.
60:09
Speaker A
උතෙන් එන්න එපැ. ඈ නැත්නම් ඔට්ටු වෙලාවට හුස්ම හිරෙන වෙලාවටත් ඉතින් එන්න එපැත් වෙන්න වෙන මොනවක් කරන්නද දැන් ඉතින් ඒ ඒ සඳහා පසුබින්ම මානසිකව ශක්තිමත් කරගෙන තියෙන්නේ අපේ පින්වතුන් හොඳට ගමන හොඳයි.
60:24
Speaker A
හැබැයි ඔබ වහන්සේට පින් සිද්ධ වෙන්න තමා. ඔබ වහන්සේගේ මග පෙන්වීම නිසාම මම මග පෙන්නුවේ නැහැ. විදිලියක් කෙටුවා කියලා දෙනවා එච්චරයි.
60:36
Speaker A
එහෙමයි ඉදිරි කොට පැහැ. තම තමන් ගා වුනේ වෙලා තියෙන්නේ සතර. ඒක පොඩ්ඩක් මතක් කරලා දෙනවා. විදිගියක් හෙටුවා නේද කියලා.
60:43
Speaker A
එච්චරයි. බණ කියලා මොකක් වචන මොකක්වත් නැ වචන තම තමන්ගේ වකයිපිලර් එකනේ යන්නේ වචන වචන සෙට් එක ඒ වචනේ. ඈ විදිලිය පිඩිව පෙන්නනවා.
60:54
Speaker A
මටත් ඒ විදිහකට බව පොඩ්ඩක් දැකලා තියෙනවා. ඒක පෙන්නනවා එච්චරයි. ඒක ඒක මගේ දෙයක් නෙමෙයි. ඒක තමයි මේ යථාර්ථය.
61:03
Speaker A
විශ්වීය යථාර්ථය. තහාගත ඒකනේ ඒ ඒ ආශ්‍රයට අපි කියන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හොඳයි පින්වතුන් ඔබ සෑම කෙනෙකුටම සවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා යහපතක් වේවා උතුම් ආර්ය සත්‍යයම අවබෝධ වේවා කියලා අපිතයාගෙන්ම ප්‍රාර්ථනා කරමු ක
Topics:බුද්ධ දහමඅමතක වීමනාමස්කන්ධයමනසික ස්පර්ශයකල්‍යාණ මිත්‍රයාසත්‍යාලෝකයනිර්වාණයඉන්ද්‍රියසංසාරයමෝඩතාවය

Frequently Asked Questions

බුද්ධ දහමේ මනසික ස්පර්ශය යනු 무엇ද?

මනසික ස්පර්ශය වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන නාමස්කන්ධ අංගවලට සම්බන්ධ වූ මනසික අත්දැකීමකි. එය දැන ගැනීම, හඳුනා ගැනීම සහ විඳීම සඳහා මූලික වේ.

කල්‍යාණ මිත්‍රයාගේ භූමිකාව කුමක්ද?

කල්‍යාණ මිත්‍රයා යනු දහම මතක් කර දෙන සහ ආරක්ෂා කරන යහපත් මිතුරෙකි. ඔහුගේ මඟ පෙන්වීමෙන් පුද්ගලයා සත්‍යාලෝකය අවධි කරගනිමින් නිර්වාණය වෙත ගමන් කරයි.

නාමස්කන්ධය සහ මනෝමූලික මනස අතර සම්බන්ධය කුමක්ද?

නාමස්කන්ධය වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන මනසික අංග එකතුවකි. මනෝමූලික මනස යනු මේ සියලු මනසික ස්පර්ශයන්ට මූලික වන මනසකි, එය ප්‍රපංචය අල්ලා ගැනීමේ මූලික අංගය වේ.

Get More with the Söz AI App

Transcribe recordings, audio files, and YouTube videos — with AI summaries, speaker detection, and unlimited transcriptions.

Or transcribe another YouTube video here →