Speaker A
මම මේක කියන්නේ භෞතික විද්‍යාවට සයි දෙකක් A අරගෙන ජීව විද්‍යාවට A එකක් අරගෙන රසායන විද්‍යාවට A එකක් අරගෙන අත්දැකීම් එක්ක. හරි මට මෙරිට් රෑන්ක් එකක් තියෙනවා. මම පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකේ ළමයි වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නවා. හරි. ඉගෙන ගන්නවා. මතක තියාගන්න ළමයි මම කියන්නේ මගේ ජීවන අත්දැකීම්.











